බේරුවලින් පෙට්‍රල් බෝම්බ 29


බේරුවල හෙට්යාකන්ද ආයුර්වේද රෝහල පිටුපස ලඳු කැලෑවක සඟවා තිබූ බව කියන පෙට්‍රල් බෝම්බ 29ක් සොයගත් බව බේරුවල පොලිසිය කියයි.