බේරුවල පාසල් සිකුරාදත් වැසේ


බේරුවල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් සිකුරාදා (20) දක්වා වසා ඇතැයි එහි අධ්‍යාපන නිලධරයෝ කියති.