බේරුවල නිවසින් අත්අඩංගුවට ගත් 5 දෙනා රඳවා ප්‍රශ්න කිරිමට නියෝග


බිමල් ශ්‍යාමන් ජයසිංහ


බේරුවල කංකානම්ගොඩ නිවසකදී අත්අඩංගුවට ගත් තව්හීත් ජමාත් සංවිධානයේ බවට සැකකරන අත්අඩංගුවට ගත් පුද්ගලයන් 5 දෙනා කළුතර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරිමට මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කළේය.