බෙලිඅත්තේ රන් අබරණහල් හිමියකු ත්‍රිරෝද රියදුරකු හා තවත් පුද්ගලයකු සමඟ රුපියල් 5000 හොර නෝට්ටු 24ක් බෙලිඅත්තේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ගල්පොත්ත යායේ කඩයක මුදලාලි කෙනකුට ඇති වූ සැකයක් පොලිසියට දැනුම් දීම නිසා ඉහළ බෙලිගල්ලේ දී ත්‍රිරෝද රියදුරා අත්අඩංගුවට ගත් බවත්, බෙලිඅත්තේ හා මිද්දෙනියේ පරීක්ෂණ පැවැත්වෙන බවත් ඔහු පවසයි.





