අපවත්වී වදාල බෙල්ලන්විල විමලරත්න නාහිමියන්ගේ දේහය මේ වන විට බෙල්ලන්විල රජමහා විහාරයේ තැන්පත් කර ඇති අතර ඊට ගෞරව දැක්වීම සදහා අද (04) මහා සංඝරත්නය , ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , කථානායක කරූ ජයසූරිය ය මහත්වරු ඇතුළු විශාල පිරිසක් පැමිණියහ.
ඡායාරූප චතුර එස් .කොඩිකාර





