බෙන්තොට ප්‍රාදේශීය සභාවේ අය වැය පළමු වරට වැඩි ඡන්ද හතරකින් පරාජය විය.
පක්ෂව ඡන්ද හතරක් ද, විපක්ෂව ඡන්ද අටක් ද ලැබිණි.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු අට දෙනෙක් ද, විපක්ෂයේ මන්ත්‍රීවරු හතර දෙනෙක් ද එහි සිටිති.
රජයේ සිව් දෙනෙක් අය වැයට විරුද්ධව ඡන්දය දුන්හ.