ගිතා කුමාරසිංහ මහත්මිය 2015 පාර්ලිමේන්තු මහමැතිවරණය ජයග්‍රහණය කර බෙන්තර ඇල්පිටිය ආසනයට පැමිණි අවස්ථාවේ පාක්ෂිකයෝ මහත් හරසරින් පිළිගත්හ.
ගාලු දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු ආසනයක් දිනා ගත් පළමු කාන්තාව ඇය වන බවත් එහි ගෞරවය බෙන්තර ඇල්පිටිය ජනතාවට හිමිවන බවත් ඇය පැවසුවාය.

![DSC_7848[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC_78481.jpg)
![DSC_7808[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC_78081.jpg)
![DSC_7823[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC_78231.jpg)
