
(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් රෝගීන් හා නිතර ගැටෙන සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඉදිරිපෙළ සාමාජිකයන්ට තෙවැනි මාත්‍රාව ( බූස්ටර් එන්නත ) ලබාදීමේ කටයුතු අද කොළඹින් ආරම්භ කෙරිණ.
කොළඹ නගරයේ ස්ථාන කිහිපයකදී සෞඛ්‍ය හා ආරක්ෂක අංශ නිලධාරීන්ට බූස්ටර් එන්නත මෙසේ ලබාදුන් බව සෞඛ්‍ය අංශ පවසයි.
කොළඹ යුද හමුදා රෝහලේදීද එන්නත ලබාදීම ඊයේ සිදු කෙරිණ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)




