බුරුසු කම්හලේ ගින්නක්


බණ්ඩාරගම මිල්ලනියේ බුරුසු නිෂ්පාදන කම්හලක ගින්නක් හට ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු කියති.