ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ ‘බුද්ධි ප්‍රබෝධිනී‘ ඡායාරූප ප්‍රදර්ශනය හා වාර්තා චිත්‍රපට දැක්ම බත්තරමුල්ල දියත උද්‍යානයේ දී ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘත විය.