බුකියේ සල්ලි වලටත් අනී


එංගලන්තයේ ‘රේස් බයි රේස්’ සජිවී ලෙස විකාශනය කරන වැලිගම බුකියකට පිස්තෝල රැගෙන කඩා වැදුණු දෙදෙනකු රුපියල් ලක්ෂ එක හමාරක පමණ මුදල් කොල්ලකා ඇතැයි වැලිගම පොලිසියට පැමිණිලි කැර ඇත.