බීම කම්හල් බොයිලේරුව පුපුරයි


කඩවත රන්මුතුගල මයිකෝලා බීම නිෂ්පාදන කම්හලේ බොයිලේරුවක් පිපිරීමෙන් අලාභහානි සිදු වී යැයි ගිනි නිවන නිලධරයෝ කියති. ගින්නෙන් කිසවකුටත් හානියක් වී නැත.