බිහිරි අයට උගන්වන්න සංඥා බස


“සංඥා  භාෂාවෙන් බිහිරි ළමයින්ට අධ්‍යාපානය දිය හැකිය” යන්න තේමාව කර ගනිමින් ජාත්‍යන්තර  බිහිරි දිනය සැමරීම සඳහා  ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම බිහිරි පුද්ගලයෝ අද (20) පෙරවරුවේ  කොළඹ කොටුව දුම්රියපොළ අසල දී  නිහඬ විප්ලවයක් පැවැත් වුහ.

DSC_0014 DSC_0020 DSC_0054 DSC_0059