බිලි පූජාව අත්හිටුවයි


හලාවත මුන්නේස්වරම කාලි දේවාලයේ අද (13) පැවැත්වීමට නියමිතව තුබූ එළු හා කුකුළු බිලි පූජාව අත්හිටුවන ලෙස හලාවත මහේස්ත‍්‍රාත් ආර්.එම්. ජයවර්ධන මහතා නියෝග කෙළේය. එම නියෝගයේ පිටපත් පොලිස්පතිට ද යැවූ මහේස්ත‍්‍රාත් ඒ අනුව ක‍්‍රියාකරන ලෙස ද දන්වා ඇත.