බිල ගෙවන තුරු පොලිස් කූඩුවේ


රුපියල් හාර දහසකට ආසන්න බිලක් පේරාදෙණිය තානායමට නොගෙවා පනින්නට ගිය මිතුරෝ තිදෙනෙක් බිල ගෙවන තුරු පේරාදෙණිය පොලිසියේ රැුයක් ගත කළහ. පසු දින මිතුරකු තානායමට මුදල් ගෙවා පොලිසියට බිල පෙන්වූ පසු ඔවුහු මුදාහරිනු ලැබූහ.