නාඳුනන පුද්ගලයකු පිටිපනදී තම කාරයට පහර දී අලාභ හානි කළැයි නීතිඥවරයකු බව කියන පුද්ගලයෙක් හෝමාගම පොලිසියට පැමිණිලි කර ඇත. මේ අතර අලුයම 2ට පමණ වැඩ අවසන්වී නිවසට යද්දී තම බිරිය හා තවත් පුද්ගලයකු තමාට පහර දුන්නැයි කොස්තාපල් පොලිසියට පැමිණිලි කර ඇත.
තමා ගෙදරට යද්දී දොර අඩවල් කර තිබූ බවද ඔහුගේ පැමිණිල්ලේ දැක්වේ.

