බිරියට පඩි නැතැයි සැමියා තනි කකුලෙන් ගස් නඟී By None // 2012 දෙසැ 11 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජෝර්දානයේ රැකියා කරන බිරියට පඩි නොදී හරිහැර කරතියි විදේශ සේවා නියුක්ති කාර්යංශයට දෙමසකට පෙර කළ පැමිණිල්ල ගැන කිසිත් නොකළැයි විරෝධය පළ කරමින් තුන්මොදර කලුඅග්ගල ආර් ජී සමරක්කොඩි (43) බම්බලපිටි ක්ෂේත්‍ර බලකා පොලිස් මූලස්ථානාය ඉදිරිපිට ගසකට නැග්ගේය. ටිකවේලාවට පසු දොඹකරයක ආදරයෙන් බිමටගත් පොලීසිය ඔහු බම්බලපිටිය පොලීසියට බාර දුන්නේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත