නිකවැරටිය කබල්ලෑවේ සිව් දරු මවක (43) උදැල්ලෙන් ගසා මරා දැමී යැයි කියන සැමියා වස ශරීරගත වී රෝහල් ගතකරනු ලැබ සිටී.
ඔහු වස බොන්නට ඇතැයි පොලීසිය සැක කරයි.