බියගමත් හොර පතලක්


බියගම කොට්ටුන්නේ  කැලණි  ගඟ සමීපයේ අනවසර පතලක්  කැපු බව කියන අට දෙනෙක් පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබුහ.

එම පිරිසෙන් හත් දෙනකුම රත්නපුරේ අය බව පොලීසිය කියයි.