බිත්තර වී නොමිලේ


යල කන්නයේදී නිය`ගයෙන්  විනාශ වූ කුඹුරු හෙක්ටයාර් 58000 ක් වගා කිරීම සඳහා බිත්තර වී නොමිලේ දීමට තීරණය කර ඇති බව රජය පවසයි.  මේ සඳහා මුදල් අමාත්‍යාංශය රුපියල් කෝට් 371 ක වෙන් කර ඇත.