නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක බෑනා සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මාමා අතර මූල්‍ය අපරාධ විමර්ශන අංශය ගැන වාදය අපි මීට පෙරෙ ගෙන ආවෙමු.
එම වාදය තවම අවසන් නැත.
දිවුලපිටියේ පැවැති ජන හමුවක දී රංජන් රාමනායක කීවේ තමාට මාමා ගැන දුක හිතෙන බවයි.
රංජන් මාමා ගැන කියන කතාව පහතින්...

