බෑග් හදන්න පාසල් පොත් විකුණලා By None // 2012 දෙසැ 09 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාසල් දරුවන්ට බෙදා දීමට තිබූ රුපියල් ලක්ෂ 10ක පමණ පාසල් පෙළ පොත් 6000ක් පමණ බෑග් හැදීමට රුපියල් 2400කට විකිණීයැයි සැකපිට දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ කාර්යාල කාර්ය සහායක සහ මුරකරුවකු අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය කියයි. කඩදාසි කවර සෑදීමට පොත් මිලදී ගත් බව කියන දික්වැල්ලේ ව්‍යාපාරිකයා ද අත්අඩංගුවට ගෙන ඇත. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත