පිටකොටුව බැස්ටියන් බස් නැවතුම්පොළේ බෑගයක දමා තිබු මළ සිරුර කාන්තාවකගේ බව පොලිසිය පවසයි. කාන්තා ඇදුම් කිහිපයක් එහි තිබු බවත් බොහෝ විට එම සිරුර ගෘහ සේවිකාවකගේ විය හැකි බවත් පොලිසිය අනුමාන කරයි. මහේස්ත්‍රාත්වරයා තවත් සුළු වේලාවකින් එහි පැමිණිමට නියමිතය.

