ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (එජනිස) බැසිල් රාජපක්ෂ මහතා මාස හයකට පසු අද (26) පස්වරු 1.55ට පමණ සභාවේ අසුන් ගත්තේය.
රාජපක්ෂ මහතා පැමිණි විට විපක්ෂයේ මන්ත්‍රීවරු මේස වලට තට්ටු කරමින් ප්‍රසාදය පළ කළහ. ඒ අතර ඔහු අසලට පැමිණ සුබ පැතීමටද අමතක නොකළහ.

