බැස්ටියන් මාවතේ බස් නැවතුමෙන් ඩෙටනේටර් 87 ක් සොයාගනී


( බිමල් ශ්‍යාමන් ජයසිංහ )


පිටකොටුව  බැස්ටියන්  මාවතේ  බස්නැවතුම්පොලෙහි  තිබී ඩෙටනේටර් 87 ක් සොයා ගත් බව පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

 

ඡායාරූප   චතුර එස් .කොඩිකාර