බැලූ බැල්මට


  • ගොකරැල්ල දරමිටිපොළ දී මාර්ගයේ වැඩට යොදවා තිබූ ජේසීබී යන්ත්‍රයක් හා යතුරුපැදියක් ගැටීමෙන් තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
  • පිංදෙණිය තුඹහේනේ දී ගිනි අවියක් සමග පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.