බැලූ බැල්මට


  • නෙළුවේ දී අත් බෝම්බයක් සමග පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
  • කලවංචිකුඩියේ දී පාරේගමන්ගත් අයකු යතුරුපැදියක ගැටී මියගියේය.
  • නීතිවිරෝදී සිගරැට් තොගයක් අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලිසිය කියයි.
  • තලෙයිමන්නාරම ගමේ ගංජා විකුණූ කාන්තාවක් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
  • ගිනි අවි පෙන්වා ව්‍යාපාරික ස්ථාන හා නිවාස කොල්ලකෑමට සම්බන්ධයැයි සැකපිට ගිනි අවියක් ද සමග තිදෙනකු අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය කියයි.