බැලූ බැල්මට


  • පන්නල කුලියාපිටිය මාර්ගයේ දී යතුරුපැදි දෙකක් හා අත්ට්‍රැක්ටරයක් අනතුරට පත්වීමෙන් එක් යතුරුපැදියක් පදවාගෙන ආ 17 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
  • දෙහිවල මුහුදේ දිය නෑමට ගිය 16 හැවිරිදි තරුණයකු අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.
  • රත්ගම ඕවකන්දේ දී පුතකුගේ පහරදීමකින් 55 හැවිරදෙි පියකු මියගොස් ඇත.
  • රහසඟ පිළිස්සුණු 11 හැවිරිදි දැරියක කරාපිටිය රෝහලට ඇතුලත් කැර ඇත. මේ සිද්ධියට සැකපිට ඇගේ බාප්පා අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලීසිය කියයි.