බැඳුම්කර වාර්තාව සහ මහා පරිමාන දූෂණ වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි හය වැනි දා උදේ 10.30ට පැවැත්වීමට කතානායකවරයා තීරණය කර ඇත.