රංජන් කස්තුරි
බැඳුම්කර සිද්ධිය හා මහා පරිමාණ වංචා දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් අනිද්දා පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ පක්ෂ නායක රැස්වීමක් හෙට පෙරවරු 9.30ට පැවැත්වේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම විවාදය පැවැත්වෙන කාලය හා ඒ ඒ පක්ෂවලට වෙන් කෙරෙන කාලය සම්බන්ධයෙන් තීරණ ගැනීමට නියමිතය.

