බැඳුම්කර වාර්තාවේ අප්‍රකාශිත පිටු කතානායකට


බැඳුම්කර කොමිසම් වාර්තාවේ අප්‍රකාශිත  C 350 සිට C 360 දක්වා පිටු ජනාධිපති කාර්යාල නිලධාරියකු විසින් කතානායක වරයා වෙත මේ වන විටත් බාරදී තිබේ.