බැඳුම්කර - බරපතළ වංචා වාර්තා දෙකම සභාගත කරයි


(සමර ඒකනායක)

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පත්කළ ජනපති කොමිසමේ වාර්තාව හා බරපතල වංචා හා දූෂණ පිළිබඳ වාර්තාව අද (23) පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබීය.

මේ සම්බන්ධ විවාදය පෙබරවාරි 19 දිනට ප්‍රථම ලබාදීමට බලාපොරොත්තුවන බවද කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.