රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය ද්වි මාසික සඟරාවක් ප්‍රකාශයට පත් කිරිමට නියමිතය. එහි මංගල කලාපය මෙම මස 6 වන ඉරු දින තානාපති කාර්යාලයේදි දොරට වඩින බව තානාපති බැනට් කුරේ මහතා පවසයි.
සිංහල ,දෙමළ, ඉංග්‍රිසි ඉතාලි භාෂා හතරකින් මෙම සගරාව මුද්‍රණය කර ඇති අතර පිටපත් දස දහසක් නොමිලේ බෙදා හරින බවත් යුද්ධයෙන් පසු ශ්‍රි ලංකාවේ සංවර්ධන කටයුතු සංචාරක ව්‍යාපාරය තානාපති කාර්යාලයේ සේවාව මෙම සඟරාවට ඇතුළත් බව තානාපති කියයි.

