(තුසිත කුමාර ද සිල්වා )
බේරුවල ගාලු පාරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මූණලා පිහිටි ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට අද අලුයම3.45 ට පමණ ජනේලයක වීදුරුවක් කඩා ඇතුළු වි සිටිසොරකු උදෑසන හය තිහට පමණ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව බේරුවල පොලිසිය කියයි .