බාල ලියන් පැහැරගත් හතරක් කොටුවේ


වත්තල ඇඟළුම් කම්හලක සේවයේ යෙදවීමට බව කියමින් කල්පිටිය උච්චමුනේ දූපතේ පදිංචි 13 හැවිරිදි දැරියන් දෙදෙනකු පැහැරගෙන ගිය බව කියන ඇඟලුම් කම්හල් සේවකයන් හතර දෙනකු සහ වෑන් රියක් කල්පිටිය නාරක්කල්ලියේදී අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය කියයි.