බාරේ ඔප්පු කරන්න හිටපු සෙබළා පාරේ පෙරළෙයි


යුද හමුදාවේ හිටපු සෙබළකු වූ ආඬිගම සනත් කුමාර (33) කිලෝ මීටර තුනක් පෙරැළී  සියඹලාගස්හේන අයියනායක දේවාලයට බාරයක් ඔප්පු කළේය.

එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වුවහොත් එවැනි බාරයක් ඔප්පු කර බව ඔහු කියා ඇත.

10 වන දින සවස (04) ට බිම පෙරළෙමින් දේවාලයට ගොස් ඔහු බාරය ඔප්පු කළේය.

සනත් කුමාරට හිසට සෙවණක් හෝ රැකියාවක්ද නැත.

Fool------2015-10-10--(1) Fool------2015-10-10--(2) Fool------2015-10-10--(3) Fool------2015-10-10--(4) Fool------2015-10-10--(5) Fool------2015-10-10--(6) Fool------2015-10-10--(7) Fool------2015-10-10--(8) Fool------2015-10-10--(9) Fool------2015-10-10--(10) Fool------2015-10-10--(11) Fool------2015-10-10--(12)