හිටපු ප්‍රභූ කතකගේ කොණ්ඩය සැකසූ කෙනකුටද ගිය රජයෙන් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් නිකුත් කර ඇතැයි විදේශ ඇමැති මංගල සමරවීර කියයි.
ගිය රජය සමයේ 2800 දෙනකුට මෙම බලපත්‍ර නිකුත් කර ඇතැයිද එම ප්‍රමාණය එවැනි රාජ්‍ය තාන්ත්‍රික බලපත් ඇමරිකා රජයවත් නිකුත් කර නැතැයිද ඇමැති පවසයි.

