අන්ධ සිසුවියන් දෙදෙනෙකු අපයෝජනයට ලක් කළැයි කියන ගුරුවරු දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව විදුහලේ පාලක මණ්ඩලය කියයි.
මේ සිසුන් එම පැමිණිල්ල කර ඇත්තේ බ්‍රේල් මගිනි.
මුලින් රිමාන්ඩ් කැර සිටි ගුරුවරු දෙදෙනා පසුව ඇප මත මුදා හැර සිටියහ.
බ්‍රේල් පැමිණිල්ලෙන් ගුරුවරුන් දෙන්නා ගෙදර