(නිමන්ති රණසිංහ)
මාලිගාවත්ත අරලිය උයන විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඉදිරිපිට කී‍්‍රඩාංගනයේ දමා ගොස් තිබූ බි‍්‍රතාන්‍ය ජාතිකයාගේ මළ සිරුර සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලීසිය අත්අඩංගුවට ගත් තී‍්‍රරෝද රථ රියැදුරු සහ ඔහුගේ මිත‍්‍රයකු ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (4) නියෝග කළේය.

