බ්‍රිතාන්‍ය ජාතිකයා රිමාන්ඩ්


නිළියක නමින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ආ හෂිස් අඩංගු සඟරා බාර ගැනීමට ගිය බව කියන බ්‍රටන් සෝල් පිලික්ස් (23) නම් බ්‍රිතාන්‍ය ජාතිකයා ලබන අට වැනි දා තෙක් කොළඹ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය. පැනගිය බ්‍රිතාන්‍ය ජාතිකයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට මෙතෙක් හැකි වී නැත.