බ්‍රිතාන්‍ය අගමැති ක්‍රිකට් ගසයි


බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් කොළඹ ක්‍රිකට් සමාජයේ දී ශ්‍රිලංකා ජාතික ක්‍රිකට් කණ්ඩයම හිටපු දඟ පන්නදු යවන්නකු වන මුත්තයියා මුරලිදරන් හමුවිය. බ්‍රිතාන්‍ය අගමැති එහිදී ක්‍රීකට් ක්‍රීඩාවේ ද යෙදුනේය.