අගවිසිනුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ප්‍රකාශිත තීන්දුව අහෝසි කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ රීට් ආඥාව පිළිගන්නා ලෙස රජයට බල කරමින් අනිද්දා (10) උදේ දහයට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට විරෝධතා පා ගමනක් පවත්වන බව නීතීඥ එකමුතුවේ සාමාජික ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.

