බ්‍රයිට් ස්ටාර් පාසල් හයකින් අරඹයි


රට පුරා පාසල් සිසුන්  අතර  දක්ෂතම පාසල් ශිෂ්‍යා තේරීමේ තරගය ‘බ්‍රයිටි ස්ටාර්’ රියැලටි වැඩසටහන  අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා ගේ ප්‍රධානත්වයෙන් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයයෙන් ඇරැඹිණි.

අධ්‍යාපන අමාත්‍යංශයේ අධික්ෂණයෙන් වැඩසටහන  පැවැත්වේ.

තරගාවලියේ මුලික වටය අරඹමින්  සිසුන්ට ලිඛිත පරීක්ෂණයක් ද එහිදී පැවැත්විණි.

වාචික,භාෂා,සංගිත,ගණිත,තාර්කික,සොබාදහම,ගවේෂණය ආදී විෂයන් කෙරේ  සිසුවා තුල පවතින දැනුම වර්ධනය හා දැනුම තීරණය කිරීම  මෙහි  අරමුණයි.

මිට සමගාමීව අනුරාධපුර ස්වර්ණපාලී,මාතර සුජාතා,බදුල්ල ධර්මදුත,මහනුවර ධර්මරාජ හා කුරුණෑගල මලියදේව  යන විද්‍යාලයන්හි ද මුලික තරගවට පැවැත්විණි.

greru-3

greru-1 greru2  greu5