බළන්ගොඩ කස්සප හිමි අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

යෝජිත විදුලි පනතට එරෙහිව විරෝධතා පුවරුවක් රැගෙන පාර්ලිමේන්තුව අසල උපවාසයක නිරත විමට සූදානම් වූ පූජ්‍ය බලංගොඩ කස්සප  හිමියන් අද (06) දහවල්  අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි

උපවාසය ආරම්භ කර විනාඩි දහයක් ගතවීමට මත්තෙන් එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් කීප දෙනෙකු විසින් උන්වහන්සේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි