බසුත් කොට උඩ


මගී ප්‍රවාහාන සේවා පහසුව නැතිවීමෙන් අවුරුදු ගමන් යන බොහෝ දෙනාට අද අවුරුදු ගමන් යාමට නොහැකි විය. ලංගම හා පෞද්ගලික බස් සේවා බොහෝ දුරට අඩුවී තිබිණි. පුද්ගලික බස් ධාවනය වෙන්නේ  25% ක් පමණක් බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.