කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ආදි සිසුන් වන බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුරු දේවප්‍රිය හා විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල මහත්වරුන්ට උපහාර පිදීමක් අද එම විද්‍යාලයේදී පැවැත්විණි.
විදුහල්පති පී.ලියන්ගස්කුඹුර මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය හා ආදි සිසු සංගමය උත්සවය සංවිධානය කර තිබුණි.




