රටතුළ පවතින තත්ත්වය හමුවේ ගම්බිම් බලා පිටත්වීමට නොහැකිව බස්නාහිර පළාත තුළ සිටින සෙසු පළාත් වල ජනතාවට සහන සැලසීමට සහන සේවාවක් ආරම්භ කර තිබේ.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතාගේ අධීක්ෂණය යටතේ මෙම සේවාව ක්‍රියාත්මක වේ.
ඒ අනුව 011 – 2092720 අංකය ඔස්සේ මෙම සහන සේවා මැදිය අමතා දුෂ්කරතාවයන්ට මුහුණ පා ඇති පිරිස් සිටීනම් ඔවුන්ට අවශ්‍ය සේවාවන් ලබාගැනීමට හැකියාව ඇත.

