බස්නාහිර පළාත් පාසල් රග්බි තරගාවලියේදී ආනන්ද විදුහල් කී‍්‍රඩකයෝ ශූරතාව දිනාගනිති
බස්නාහිර පළාත් වයස 18 න් පහළ රග්බි තරගාවලියේදී කොළඹ ආනන්ද විද්‍යාලය හා විද්‍යා විද්‍යාලය අතර පැවැති අවසන් තරගය ජය ගැනිමට ආනන්ද විද්‍යාල කී‍්‍රඩකයෝ සමත් වුහ. එහි අවසන් ලකුණු තත්ත්නව 14- 0 ලෙස වාර්තාව විය.
මෙම තරගාවලිය පැවැත්වුණේ කොළඹ හැව්ලොක් කී‍්‍රඩාංගණයේදී පැවැති අතර තරගාවලිය සඳහා ඒසියන් ෆිනෑන්ස් පුද්ගලික සමාගම ප‍්‍රධාන අනුග‍්‍රහය දැක්වීය.

