දකුණු පළාත් සභාවේ නව ඇමැතිවරු ලෙස චන්දිම රාසපුත්‍ර,යු ඩී ආරියතිලක හා ඩී වී උපුල් යන මහත්වරුන්ද බස්නාහිර පළාතට උදය ගම්මන්පිල,නිමල් ලන්සා හා උපාලි කොඩිකාර යන මහත්වරු ද පත් කැර ඇත.