බස් වෑන් ගැටුමෙන් සිසුහු 8ක් රෝහලේ


ගල්කිස්සේදී බස්රථයක් හා පාසල් වෑන් රියක් ගැටී ළමයින් 8දෙනකු ඇතුළු 9 දෙනෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි.